මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල්ලා යමින් අත්අඩංගුවට ගෙන රදවා ගන්නා ලෙස අද දින මාලදිවයින අධිකරණය විසින් නියෝග කර ඇත
අබ්දුල්ලා යමින් 2018 සැප්තැම්බර් මස පැවති ජනපතිවරණයෙන් පරාජය වූ අතර ඔහුගේ සමයේ මුල්‍ය වංචා දුෂණ සිදු වූ බව වාර්තා වූ අතර පසුව පැවති පරීක්ෂණ වලින් පසුව මිලියන 1.5 ඇමරිකානු ඩොලර් රටින් පිට කිරීමේ චෝදනාවට මෙසේ අත්අඩංගුවට ගෙන රැදවුම් භාරයේ තබා ගන්නා ලෙස මාලදිවයින අධිකරණය නියෝග කර ඇත
හිටපු ජනපති අබ්දුල්ලා යාමින් ඔහුගේ ධුර සමයේ මාලදිවයින තුල දැඩි පාලනයක් ගෙන යන ලදී
ජෝසප් ඩයස්
0 Comments