කතානායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්


  පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අතුරු නියෝගයක් පනවා තිබියදී පාර්ලිමේන්තුව කැදවා, අධිකරණයට අපහාස කර ඇතැයි පවසමින් කතානායක කරූ ජයසූරියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්.  

Post a Comment

0 Comments