වයඔ - ගම්පහ ප්‍රහාරයන්ට සැකපිට අමිත් විරසිංහ අත්වඩංගුවට


  මහසෝන් බලකාය නමින් හඳුන්වන සංවිධානයේ නිර්මාතෘ ලෙස සැලකෙන අමිත් වීරසිංහ අද (14) පාන්දර මහනුවර පොලීසිය විසින් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.කිරුළපන පොලීසිය විසින් සිදුකල දැනුම්දීමකට අනුව අමිත් වීරසිංහ අත්අඩංගුවට ගන්නා බව පොලීසිය විසින් නිවැසියන්ට පවසා ඇත.
    ඊයේ සහ පෙරේදා දිනවල හලාවත හා මීගමුව ,වයඔ ඇතුළු ප්‍රදේශවල ව්‍යාපාර ස්ථාන කිහිපයකට හා ආගමික ස්ථාන කිහිපයකට හානි කල පිරිස් මෙහෙයවීම සම්බන්ධව අමිත් වීරසිංහ ට චෝදනා එල්ලව ඇත.කෙසේ වෙතත් මෙි පිළිබදව මධුමාධව අරවින්දගේ මෙන්ම සැකකරු ටඇප දීම සම්බන්ධව දායාසිරිගේද නම කියැවුනි.

Post a Comment

0 Comments