කාලගුණය තවත් අයහපත් ?


සබරගමුව, බස්නාහිර,සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය කිහිපය තුළ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.
එසේම ප්‍රභල අකුණු සහ ගිගුරුම් ඇතිවිමේ හැකියාවක් පවතින අතර සමහර ස්ථාන වලට මී.මී.75ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බව ඔවුහු සඳහන් කරති.මෙි අතර පවතින ගංවතුර තත්වය නිසා උතුරෙහි සාමාන්‍ය වැසියන්ට අවශ්‍ය සහන සැපයීම ප්‍රමාදව නොකර සිදුකරන ලෙස උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අදාල අංශ වලට පවසා ඇත.ඒ මහතා ඊයේ එම ප්‍රදේශවල කල නිරීක්ෂණ වලින් අනතුරු ව එසේ සදහන් කර ඇත.

Post a Comment

0 Comments